Tuesday, July 23, 2019

About Seedr.cc



https://www.seedr.cc/

A lot of ISPs, offices, colleges etc block the utorrent P2P protocol or are filtering the same, hence most times the torrent downloads are very slow or simply they don’t download at all. A Simple solution to this problem is caching torrents online and then downloading the torrent with IDM via HTTP protocol by torrent leeching sites like seedr.cc Using it you can easily download torrent file.
This site amazingly gives you an offer to upgrade your torrent file downloading limit till 6 to 7 gb absolutely free and also have good Pro plans for unlimited use.

Advantages of Seedcr.cc

  • Download torrents even if torrent traffic is blocked in your network, thus bypass torrent filter.
  • No need to keep your machine powered on , just add your torrent file/magnet link to leech, and it will automatically leech for you.
  • The torrent health doesn’t matter, thus you can even download torrents with lesser seeds.
  • You can download torrents via IDM with Resume support!
  • The ISP cannot detect the torrent traffic.
  • A good torrent leeching website with very few limitations, Seeedr is something which looks very promising and would be great if it lasts long-term as it provides online Streaming of torrents too. But they need to enhance their servers as few times they go down during high traffic times.
  • With Seedr.cc you don’t need to download files, you can stream them, with subtitles, right in your browser, or on your phone or tablet. That’s the ideal solution for when you need to travel or you’re bored at school.

Wednesday, November 6, 2013

Saturday, October 12, 2013

සෙවූ මුදල් Pay pal or Payza ගිණුමට දමමු




 සෙවූ මුදල් Pay pal or Payza ගිණුමට දමමු

ඔබට අන්තර්ජාලය හරහා මුදල් සොයන ආකාර කිහිපයක් කියා දුන්නා මතක ඇතැයි සිතමි

එසේ ලබා ගත් මුදල් Pay pal or Payza ගිණුමට එක් කරන ආකාරයයි මෙමගින් කියා දෙන්න යන්නේ

ඔබට කියා දුන්නු වෙබ් අඩවි කිහිපයක එකක් මම තොරා ගන්නම්
onlineincomebux - Click

මෙම වෙබ් අඩවිය මම තොරා ගනනම්. අනෙක් සෑම වෙබ් අඩවියක්ම මේ ආකාරය බව මතක තබා ගන්න.


මුලින්ම වම් පැත්තේ තියෙන Request Payout මත Click කරන්න
ඉන් පසු පහත පරිදි ඔබට අවශ්‍ය දත්ත ලබා දෙන්න
ඔබ සාදා ඇත්තේ Paypal ගිනුමක්නම්
 
එය මෙමගින් තෝරා දෙන්න ( මෙම ගිනුම සාදන ආකාරය කලින් අප ඔබට පෙන්වා දුන්නා )
ඉන්පසු Request Pay out මත Click කරන්න
එවිට පැය 24ක් ඇතුලත ඔබේ මුදල් මෙම ගිනුමට මුදල් යවයි
එවිට ඔබට පැය 24ක් තුල මුදල් ගිහින්ද නැත්දැයි බලා ගැනීමට ඔබට පහත වගුව මගින් පුලුවන්
ඔබ ඉපයූ මුදල් ලෑබීනම් Paid කියා දිස්වන ආකාරය රෑපයේ පෙන්වා ඇත
 මී ලග වාරයේ මුදල් ගැනීමේදී මෙය ඉතා වැදගත් වනවා. නැවත් වරක් මුදල් ගැනීමේදී ඔබ කලින් වාරයේ Payout details වල පිංතූරයක් මෙම Bux එකට යැවිය යුතුය
නැතිනම් ඔබට නැවත් මුදල් ගත නොහැක
Pay out Proof යවන ආකාරය
ඔබට අවශ්‍ය Proof එක මත ( Upload නොකල ) Click කරන්න. එවිට ඔබට දිස්වන Proof එකේ
Print Screen එකක් අරන් Upload button එක Click කරන්න
 ----------------------------------------------------------------------------------------------------------------------

What is Bux Essentials





මොකක්ද මේ Bux Essentials කියන්නේ ?
ඒ ගැන තමයි මේ post  එකේ ලියලා තියෙන්නෙ

http://www.buxessentials.com

ඔයාලට මතක ඇති කලින් post  එකක තිබුනා Internet එකෙන් money සොයන හැටි

ඒ වගේ වෙබ් අඩවි ඕන තරම් තියෙනවා
සමහර වෙබ් අඩවි ( Fake ) ඔබව රැවටීම්  වලට හසු කරනවා

ඔබට පුලුවන් වෙබ් අඩවි කිහිපයක එක වර මුදල් උපයන්න
එසේ සාර්ථකව මුදල් ඉපයිය හැකි සාර්ථක වෙබ් අඩවි කිහිපයක්

Valued bux - Click
Buxseo   - Click
 Dearbux - Click
TermBux - Click 

 Online Income bux - Click

  ( මෙම වෙබ් අඩවිය අනෙක් ඒවාට වඩා වෙනස්
තමන් සෙවු ඔනෑම මුදලක් එවෙලෙම අපේ paypal ගිනුමට ලබා ගත හැකිය
උදා - ඔබ දැන් 0.0500 වගේ සුලු මුදලක් සෙවුවානම් එය ඔබට ලබා ගත හැකිය
 අනෙක් එවායේ අවම 1$ තමන්ගේ ගිනුමේ තිබිම වැදගත්ය)



වෙනත් වෙබ් අඩවි ඇතත් රැවටීම් වලට හසුවිය හැකිය. ( Fake )

( මේ තියෙන්නේ Fake වෙබ් අඩවියකට උදාහරණයක් - Maz Bux
එවා හදුන ගන්න පුලුවන් )



මෙසේ වෙබ් අඩවි කිහිපයක  ඔබ මුදල් ඉපයනවානම් ඒ සියලු වෙබ් අඩවි එකම වෙබ් අඩවියක් පෙන්වන අකාරයකට සකස් කර ගැනීම ස‍දහා buxessentials කියන වෙබ් අඩවිය අපට යොදා ගන්න පුලුවන්


උදා හරණයක් විදියට Valued bux Site එක සලකමු
මෙම ඔනෑම bux Site එකක BuxEssentials කියලා එකක් තිබෙනවා ඔබට පුලුවන් එය හරයා BuxEssentials වෙබ් අඩවියට පිවිසෙන්න


ඔබට මේ ගැන විස්තර තවත් දැන ගැනීමට Comment එකක් මගින් අප වෙත දන්වන්න

bux site එකක් හදන ආකාරය ඉදිරියට කියලා දෙන්නම්



මෙම වෙබ් අඩවියට රෙජිස්ටර් වීම සදහා

http://santasoftsas.blogspot.com/2013/10/earn-money-easilyat-home.html

Thursday, October 10, 2013

Pay Pal Account එකක් හදමු



Pay Pal Account

වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

01.  ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට  PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.



හරි දැන් වැඩේ පටන් ගමු

පියවර - 1

Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.

Sign Up

පියවර - 2 

 දැන් රවුම් කරලා තියෙන Sign up Today  Click කරන්න.

පියවර - 3

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.

පියවර - 4

Account Type එක විදියට Premier තොරන්න

පියවර - 5 ( ඉතා මත් වැදගත් )

දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.

ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )  





( II ) 

( III )





Sri Lanka Postal Codes


( IV )  


 
  ( V )
 
දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න 
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක. 
Password එක මුලින් දුන්නු එක.


තොරතුරු  - http://www.sinhapedia.com

Sunday, October 6, 2013

Earn Money Easily...at home.....





Earn Money 1 adds Click =  Rs 17.7 ( 0.1 ) Per... 40 adds available for one day..
You can join
Click here to join

1 Adds Click = Rs 17.7 ( 0.1 )
 You can transfer money through Pay pal , Payza 
 Microjobs available
----------------------------------------------------------------------------------------------------------
 CLICK HERE

උනන්දුව උත්සහය නොමැති අයට මේ වැඩේ කරන්න බෑ මුල් දවස් වල සුලු මුදලක් ලැබුනත් සති 2ක් 3ක් වැඩ කරොත් 5$ දක්වාත් මේ මුදල තවත් වැඩි කර මසකට 80$ ක් පමණ සෙවිය හැකි බවත් මුලින්ම දන්වා සිටිනවා
මෙමගින් මුදල් උපයන ආකාරය මෙහි පැහැදිලිව දක්වා ඇති අතර ගැටලු Comment එකක් මගින් දන්වන
ඔයා පාවිච්චි කරන්නෙ dongle එකක් නම් ඒ වගේම එක Hutch එකක් නම් ඒ network එකේ තියන ප්‍රශ්නයක් නිසා මේ ක්‍රමයෙන් මුදල් සෙවිය නොහැකි. මොකද මුදල් හෙවිමට යොදාගන්නා site එකට ලොග් වීමට ඉඩනොලබි යාමයි. ඒ නිසා ඔබ hutch පාවිච්චි කරනවම් මේක කරන්න යන්න එපා. ඒ වගේම mobitel සහ airtel පාවිච්චි කරන සමහර අයට ඇතැම් විට මෙම ප්‍රශ්නය උත්ගත විය හැක එත් එක නිවැරදිවම කියන්න බැහැ මොකද බහුතරයක් අයට මේ ප්‍රශ්නය එන්නෙ නැහැ. ඒ නිසා ඒ අය උත්සහ කරල බලන්න හුගක් දුරට ප්‍රස්නයක් වෙන එකක් නැහැ. Dialog සහ Etisalat පාවිච්චි කරනන් හට එවැනි ප්‍රස්නයක් මතු වෙන්නෙ නැහැ 

හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. 

දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න 
 එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න.
 එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක
  • ඔයාගෙ First name එක
  • ඔයාගෙ Last name එක ලබාදෙන්න
 ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න
 
 ඉන්පසු
 
ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවි  මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත. 

හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.
 

එතකොට පහල රුපයේ තියනව වගේ login form එකක් එනව. 
එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න (පහල රුපය බලන්න)
 
 
මෙතනදි රතු පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි. 

ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. එත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්. එව ඒ තරන් වැදගත් නැති උනාට අපිට එව නොබල ඉන්න බැහැ මොකද එව බලනකන් අපිට ඇඩ්ස් බලන්න තියන ඇඩ්ස් ටික site එකෙන් අපිට පෙන්නන් නැහැ. එතකොට පහල තියන රුපයේ වගේ තමයි තියෙන්නෙ.

ඔයා එතකොට "continue to message center" කියන button එක click කරන්න.
 
එතකොට ඔයාට ඇවිල්ල තියන message ටික පේනව. ඔයා මේ message ඔක්කොම බලනකන් ඔයාට ඇඩ්ස් බලන්න බැහැ. පහල රුපයේ තියෙන්නෙ message 2ක් ආපු වෙලාවක්.
මුලින්ම්ම එක message එකක් බලල ඉමු. පලවෙනි message එක උඩ click කරන්න.  
 
එතකොට පහල රුපයේ තියනව වගේ පෙනෙයි. දැන් message එක පහල තියන Go back කියන button එක click කරන්න.  
දැන් ඔය විදියටම තව messages තියනවනම් ඒවත් බලන්න. බලල ඉවර උනාම site එකේ top bar එකේ තියන Ads කියන එක click කරන්න පහත image එකේ තියන පරිදි කරන්න.
    
මේ වගේ කොටු 5ක් 6ක් මේ Ads කියන page එකේ තියනවා. මුලින් පහත පරිදි එකක් click කරන්න 
 එතකොට අලුත් tab එකක් open වෙලා මේ වගේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න
 
 
 
දැන් මේ විදියටම අනික් ඇඩ්ස් ටිකත් click කරල දාන්න 
(0.01$ ඇඩ්ස් 4 විතරක් click කලාම ඇති)

මම කලින් කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව. 

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 

referralsල ජාති 2ක් ඉන්නව 
1. Rent Referrals 

2. Direct Referrals 

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ site එකට  Direct referralsල 400 ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව එක site එකකින්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 400ක් 0.04*400 = 16$ ඒ 400 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 20% ලැබෙනව ඒ කියන්නෙ 16 * 20% = 3.2$. මේ එක දවසකට site එකෙන් ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 3.2*30 = 96$ ලැබෙනව. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?


  Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ site එකට  Direct referralsල 400 ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව එක site එකකින්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 400ක් 0.04*400 = 16$ ඒ 400 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 20% ලැබෙනව ඒ කියන්නෙ 16 * 20% = 3.2$. මේ එක දවසකට site එකෙන් ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 3.2*30 = 96$ ලැබෙනව. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.


දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල 

මුලින්ම ඔයා sites වලට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ තියන Promotion tools කියන එක click කරන්න. එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක

 

හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක යොදල මේ වගේ blog එකක් හදන්න ඊට පස්සෙ විස්ත්රයකුයි ඔයාගෙ blog එකේ link එකයි පින්තුරයකුයි දාල facebook එකේ publish කරල referralsලව ගන්න  

create a blog

ඔයාට අපේ facebook group එකට join වෙලා ඔයාගේ පොස්ට් පලකරන්න උනත් පුළුවන්. පහල තියන join now කියන අකුරු උඩ click කරල join වෙන්න. 24hrs වලින් මම add කරගන්නම්  


Join now

දැන් ඔයා paypal හෝ payza account එකක් හදාගන්න ඕන එකට පහල තියන create කියන අකුරු උඩ click කරන්න.  


create

ඔයා හැමදාම ඇඩ්ස් click කරන site එකට log වෙලා ඇඩ්ස් බලන්න. කලින් බලපු ඇඩ්ස් පැය 24ක් ගියාම ආපහු බලන්න පුළුවන් වෙනව. ඇඩ්ස් තියන page එකේ තියන ඔක්කොම ඇඩ්ස් ටික බලන්න. මේ අතර වාරයේ ඔයාට පුළුවන් තරන් Direct referralsල ලබාගන්න උත්සහ කරන්න 

ඔයා ඇඩ්ස් click කරන site එකට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා 
එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි තව 1ක් ඔයාල මේ site 1 Register වෙනව නම් පහල comment 1ක් දාන්න. මට ඔයලව contact කරගන්න පුලුව වෙන විදියට. fb Address 1 දාන්න.